
රුපියල් කෝටි හතක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොදරගම මහතා අද නියෝග කළේය.
රුපියල් ලක්ෂ 50 බැගින් වූ ඇපකරුවන් තිදෙනකුගේ ඇප සහ රුපියල් 100,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීය.
සාක්ෂිකරුවන්ට බාධා කිරීමෙන් හෝ ඔවුන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනත් නිල් බස් එකේම ගියා නේද ...
අනේ හොඳයි...අර දරුවෝ දෙන්නා තාත්තාව දකී...දැං ඉතින් නඩු දාපල්ලා හරියට...වැරදිනං එල්ලපන්...නැත්තං ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීපං..
සියලුම සිරකරුවන් නිදහස් කොට, නාමල්ව ජනාධිපති කරලා රාජපක්ෂ නිකායේ සංඝ කල්ලිය ඇමති මණ්ඩලයට පත් කළා නම්, මේ රට දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන් නේද..?අනික එතකොට පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවක් අවශ්‍ය වෙන්නෙත් නැහැ...එතකොට අපේ රට, ජාතිය, බුද්ධාගමට විරුද්ධ වෙන මේ ටිකේම සියල්ලන්ටම වස් කවි කියලා කටු ගහලා ඔවුන්ව විනාශ කරන්නත් පුළුවන්..ඒ වගේම ඒ වස් කවි වල බලයෙන් අපට නිකම්ම වී8 වලටත් වඩා හොඳ වාහන හා කෑම වර්ගත් ලැබිලා මේ රටේ අපට හෙන ජොලියෙන් ජීවත් වෙන්නත් පුළුවන්... මේ ටිකෙම දුකට බඩ ගින්නේ හිටපු මම අද මුලින්ම කිරිබතුත් කාලා, හැම් බේකන් එක්ක පැස්ටා කන්න පටන් ගත්තේ..
රෙදි සෝදන්නන් අසතුටින් සිටිති.
මැදමූලන චෞර පරම්පරාවේ මංඤං හැතිකරයෙ හොර අබ්බගාතයා දැන් ඉතින් එලියට පැමිණ ඌට එරෙහි යයි සිතන සාක්ෂිකරුවන්ට විරුද්ධව බලපෑම්, මරණ තර්ජන හො උන් ගේ පරම්පරාවට උරුම මරාදැමීමේ යාන්ත්‍රණය හො ක්‍රියාත්මක කිරීමටත් පුළුවන්. එවැනි මජර ජඩකම් වලින් ඔවුන් ආරක්ෂා කර දීම අධිකරණයට, පොලිසියට භාර කාර්යයක් බව අප අමුතුවෙන් කිවයුතු නැත. කූඩු කර සිටි No-mole රටින් පැන යාමට උත්සාහ කරන්නත් බැරි කමක් නැත. උගෙ හෙංචයියන්, හොර පවුලේ හැම මජරයෙක්ම "වෛද්‍ය ප්‍රතිකාර " සඳහා රට යාමට හො පුටුවකින් වැටී බෙල්ල කඩා ගත්තා කියන කපුටු කාක් බැසිල් රාජපක්ෂ වගේ මංඤං උන් නිසා මූත් එහෙම වෙන්න බැරිද ?????