IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නාමල් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකියි

(අංජුල මහික වීරරත්න)

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී අද ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.

දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දුටුවේය.

ආගමික කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස නිරන්තරයෙන්ම ආගම සමග සමීපව කටයුතු කරන බවයි.

ආණ්ඩුව රණවිරුවා දඩයම් කිරීමට ගන්නා උත්සාහය අනාගතයේදී විශාල ප්‍රශ්නයක් බවට පත්වනු ඇති බව කී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කළ බව සඳහන් කළේය.



අදහස් (12)

නාමල් මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදකියි

MD Tuesday, 02 September 2025 04:09 PM

මහින්ද රාජපක්ෂ නැමැති යුග පුරුෂයාට කරන ගෞරවයක් වශයෙන් නාමල්ට සහායෝගය දෙමු.තෙරුවන් සරණයි.

:       12       3

බකල ජයාWednesday, 03 September 2025 01:53 PM

දොස්තරගෙන් පසු සුදුසුකමක් නැති දොස්තරගේ මෝඩ පුතාට දොස්තරකම දෙමු. ස්තුතියි.

:       0       3

achini Tuesday, 02 September 2025 04:18 PM

රටට සේවය කරන්න විඳින දුකක්.. නෝමොලයා

:       2       7

වින්සන්ට් කජ්ජා Tuesday, 02 September 2025 04:32 PM

බෙන්ස් පූජා නැතෙයි!?!

:       1       13

රමණි Tuesday, 02 September 2025 04:47 PM

නෑ මොල් , එදා තාත්තාගේ පවර්ස් අරගෙන මහා නාහිමියන්ට කොකා පෙන්වලා ,දළදා මන්දිරය ඉදිරියෙන් කාර් රේස් ගියහැටි , රුසියන් වයිශ්‍යාවන් අරගෙන දළදා මන්දිරය ඉස්සරහා බියර් පාටි දාපු කාලය තමුසෙට අමතකවුනාට මේ නායක හිමි වරුන්ට අමතක නැහැ !!!

:       2       10

Ahmed (Gulf) Tuesday, 02 September 2025 05:13 PM

හක්කේ දඩමස් බොක්කේ බුදුරැස්. තාජුදීන් මාරයා.

:       2       10

උකුස්සා Tuesday, 02 September 2025 05:43 PM

මහනායකයන්ගේ මුහුණ ඇඹුල් උන එක දැක්කේ මං විතරද?

:       1       9

පිටිගල මිලානෝ Tuesday, 02 September 2025 06:16 PM

මොකෝ මේ….. සෙවනගල උක් වගාවට ගිණි තිබ්බ එකේ පව් සමා කරගන්නද….? අන්න බැකෝ සමනුයි තැඹිලි ලහිරුවයි වමාරනවා…

:       1       11

Chaturi Wednesday, 03 September 2025 06:27 AM

රනවිරුවන් ගැන ගොඩක් දුකද. නාකි මයිනා කාලේ බාප්පිගෙ කාලේ තමුන්ගෙ ගෙදර වලන් හෝදන්න වත්ත උදලු ගාන්න මල් වවන්න. මේ සඳහා නේද අරන් ගියෙ. එදා දුක හිතුනෙ නැත්ද මෝඩ මයින් පැටියට. දැන් ජනතාවගේ අදෝනාව ඉවරයි. රන විරුවන් අල්ලන් මෝඩයෙක්ට ගිය කලක්. තවත් ඒවගෙම රෑනක්. යන්නෙ පිටි පස්සෙන් හදවතින්ද නැතිනම් අරක්කු බාගෙයි බත් පාර්සලයටද. මගෙ දන්න කෙනෙක් මෙතන ඉන්නව. එයා කියනව මෙහෙම පස්සෙන් ගියාම ණයට සල්ලි කීයක් හරි ඉල්ලුවම දෙනවලු. පව් නේද එයයි මෙයයි

:       1       10

Nimal Wednesday, 03 September 2025 08:57 AM

සුදු ඇඳගෙන කළු ඇවිදින්

:       1       10

Duminda Jayanath Udayakumara Wednesday, 03 September 2025 10:40 AM

මොන වෙස් ගත්තත් වැඩක් නෑ, කරන පිණක් ඉක්මනින් කරගන්න.

:       1       7

කපුරුහාමි Wednesday, 03 September 2025 01:24 PM

පාතාලේ කාරයෝ ඇල්ලුවා විතරයි,හොර පෙරකදෝරුවාට බය හිතිලා, තමුන්ගෙ මොනවා වෙයිද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16875 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 662 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site