
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නාමල් චාමර එළියේ තියා මැච් එක ගහන්නයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී අදපැවසීය.
ඒ අය ඇතුළෙ තියා ගහන මැච් එකෙන් වැඩක් නැතැයිද ඔහු කීය
මෙවර අයවැය දෙන්නම් කාසි අයවැයක් බවත් අයවැයෙන් මුදල් වැඩි වන්නේ ලබන ජූලි මාසයේදී බවත් මන්ත්රීවරයා කීවේය. එතකොට බඩු මිල අහස උසට ගොස් තිබෙනු ඇතැයි දස නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේයන වැඩ නොකෙරුවනම් එලියේ ඉදල මැච් බැරිනං බඩපිනුම් හරි ගහන්න තිබුණ. උපන් හොරු එක්ක මොන මැච්ද!
තව ටිකදවසකින් මැච් ගහපන් කුඩු කාරයොත් එක්ක වැලිකඩ