
(අංජුල මහික වීරරත්න)
හැකි නම් පළාත් සභා ඡන්දය තියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
විපක්ෂය,මහා සංඝරත්නය මර්දනය කර රටේ සංස්කෘතිය විනාශ කරමින් ඩයස්පෝරාවට ඕන විදියට ප්‍රතිපත්ති තීන්දු තීරණ ගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් එය වැරදි අදහසක් බවද මන්ත්‍රීවරයා කීය.
"අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකටසූදානම්.ආණ්ඩුවට කයිවාරු ගහලා දගලන්න දෙයක් නෑනේ. අපිට බැන බැන ඉන්නැතුව ප්‍රාදේශිය සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.පළාත් සභා මැතිවරණයේදී තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න ජනතාවට ඉඩ ලැබේවි.ආණ්ඩුව ඉන්න තැන එවිට බලාගන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ඔයාගේ තුන බේරාගෙන පෙන්වන්න !
2.5 ක් ඡන්ද ගත්ත පක්ෂය, ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක් කහින කැහිල්ලක්
මේ පට්ට හොරාගෙ මොන අභියෝගද මේ රජයට , රට වනසල ගිහිල්ල,හොරට විභාග පාස්වෙල, මිනිමරල සාක්කි හංගල. තව වැඩි කාලයක් නැ රගන්න තමුන්ට
නාමල්, පුළුවන් නම්, මන්ත්‍රී දුරයෙන් ඉල්ලා අස්වෙලා, එළඹන පළාත් සභා මැතිවරණයට අඩු තරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දිනලා පෙන්නන්න කෝ? පහුගිය මහා මැතිවරණයේදී බය වෙලා තරංග නොකර, ජාතික ලැයිස්තුවෙන්, එවිල්ල දැන් පම්බෝරි ගහනවා.
වැඩිය කෑ ගහන්න ආවොත් අපි මේක ඉන්දියාවට ලියල දෙනව. ඉන්දියන් බඩු භාණ්ඩ වර්ජනය කළ එකවත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන අපි දෙසුම් පවත්වපු එකවත් දැන් අපට මතකත් නෑ, ඉන්දියාවට මතකත් නෑ. පලා බබා අපට එපා කියලා මිනී මරපු ඒවත් දැන් අපට අමතකයි.
මේ අයගේ රජයයන් කාලේ කල්දාල කල්දාල දැන් අභියෝග කරනවා. පුදුමයි මේ කතා අහල මිනිස්සු මැරෙන්නැතුව ඉන්නවා හිනාවෙලාම.
යකඩ කූරු ගනින්න ඉන්න එකේ මොන ඡන්දද?
පට්ටම පට්ට හොරෙක් මාලිමා රජය එක්ක ගේමක් ඉල්ලනවා. අනේ මගේ කට.මේ රාජපක්ශලා රට හුර කාපු කම්බ හොරු. ලංකාව සම්පූර්ණයෙන්ම කොල්ල කාලා පොළොවටම සමතලා කලා.ඊට පස්සේ රනිල් රාජපක්ශ ඉතුරු ටික හොරා කාල ඉවරම කලා.මේ කම්බ හොරු එකෙක් වත් අපිට එපා.මාලිමා රජය අපිට හොඳටම හොඳයි.
මේ ආණ්ඩුව ඔය අභියෝගය බාර ගත්තොත් ඉර අනික් පැත්තෙන් පායයි...
ජනතාව එළවලාම දාපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවේ එකම මන්ත්‍රී දූරයෙන් පාර්ලිමේන්තුවට රින්ග ගෙන පොරක් වෙන්ඩ හදනවා.සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝබී බඩගෝස්තරවාදියෝ. .ලැජ්ජයි .
ජන්දයක් ඉල්ලන මේ මැදමුලන හොර පෙරකදෝරු බයියා, පසුගිය මහ මැතිවරණයේදී කුස්සිය මුල්ලේ හැංගි, පසුව ජාතික ලැයිස්තුවෙන් ඇපෙ බෙරා ගෙන පාර්ලිමේන්තුවට රිංගා ගෙන මාර පොර ටෝක් දාන්නේ, 2029 දී, ජනාධිපති ධුරයට පත්විමෙ සිහිනය සැබෑ කරගන්න නම්, මෙකාට පයිත්තියන් බව කියන්න පුළුවන් ... අප්පච්චි මයිනා ගෙ, ගාල්ලේ කෙන්දර කාරයාගෙන් අහලා බලන්න, 2029 දී කූඩුවේ කූරු ගනිනවාද, ජනාධිපති මන්දිරයට යනවාද කියලා...