නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් තැබුවේ, ඇමෙරිකාවේ නාන කාමරවල 'ෂවර් හෙඩ්' (shower head) සම්බන්ධයෙන් වූ ෆෙඩරල් නීතිවල වෙනසක් කරමින්, 'ෂවර් හෙඩ්' ජල පීඩනය වැඩි කරමිණි.
'මම හරි ආසයි මගේ කාණ්ඩේ ලස්සනට තියා ගන්න. හොඳ වතුර පීඩනයක් නැතිව මට ස්නානය කිරීම ගැටලුවක්. මට පමණක් නොවෙයි, මං දන්නවා හැම ඇමෙරිකානුවන්ට ඒක ගැටලුවක්. ඉතිං නාන්න යද්දී හොඳ ජල පීඩනයක් අවශ්‍යයි. ඉක්මණින් ජලය ලැබීම අවශ්‍යයි.' යැයි පැහැදිලි කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම විධායක නියෝගයට අත්සන් පැවැසීය.
නාන කාමරවලට ලැබෙන ජල පීඩනය අවම කිරීමට නීති සකස් කර තිබෙන්නේ, ට්‍රම්ප්ට පෙර ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඔබාමා සහ බයිඩන් පරිපාලන සමයේදීය. ඒ, ජල සංරක්ෂණ නීති අනුවය. ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව, මෙම ජල සංරක්ෂණ නීති වෙනස් වනු ඇත.
(බීබීසී)
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ
සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිදහසේ නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
මැක්ස් Saturday, 12 April 2025 10:36 AM
අපේ වත්මන් ජනපති තුමා ඇතුළු මාලිමා නඩේ දැන් නාන විදිහ බැලුවාම වතුර ප්‍රෙෂර් එක කොච්චර තිබුණත් මදි...!
ravin Saturday, 12 April 2025 11:24 AM
කොහොමත් මෙයා යන විදිහට හොඳ හැටි නාගන්නවා වගේ...
ප්‍රියන්ත Saturday, 12 April 2025 11:35 AM
මෙයින් අප ඉගෙනගත යුත්තේ කෙතරම් ධනවත් රටක් වුවත්, ඔවුන් නාස්තිය අවම කිරීමට දරනා උත්සාහයයි...
හේමක Saturday, 12 April 2025 01:46 PM
යකෝ ඔවුන්ට තියෙන ප්‍රශ්න...
Chathura Liyanage Saturday, 12 April 2025 07:25 PM
පිස්සු නැත්තම් ශෝක්
Nandalal Saturday, 12 April 2025 08:47 PM
ට්‍රම්ප්ගේ ටිකිරි මොළෙට එන්නේ මාර අඳහස් බව පේනවා! එයා ලෝකෙ තියෙන සියලුම ප්‍රශ්න විසඳා ඉවර වෙලා වගේ bathroom ප්‍රශ්නයට ඇත දැම්මේ . ඔය "ප්‍රශ්නෙ" ගැන සොයලා බලන්න විෂය භාර ඇමති කෙනෙක් ඇමරිකාවේ නැද්ද ? අමරිකානුවන්ට අබ සරණයි මේ වගේ ජනපති කෙනෙකු සිටීම