IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිදහස් දින පෙරහුරුවට පාර වහන හැටි

(අංජුල මහික වීරරත්න)

77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.



අදහස් (4)

නිදහස් දින පෙරහුරුවට පාර වහන හැටි

කරුණාරත්න Monday, 27 January 2025 03:56 PM

දැන් මේ මොකක්ද සමරන්න යන්නේ? 76 වසරක දේශපාලනය ඇතුලේ කිසිම දෙයක් වෙලා නැත්නම් ඩී.එස් සේනානායකත් ඒකට අයිතියි. අනිත් එක ජ.වි.පෙ කියන්නේ ඔවුන් හැර ලංකාවේ සියළු දේශපාලකයින් දූෂිතයි කියලා. ඔවුන්ගේ දේශපාලනයේ මූලික පදනම සකස් වන්නේම ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් සහ ඒ මතවාදය අපුල කරමින් කෙළ ගසමින් නෝන්ඩි දමමින් යන ප්‍රතිපත්තියක් උඩ. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ ආණ්ඩුව පරණ දේශපාලන සංස්කෘතියේ අංග නඩත්තු කරන්නේ?

:       7       13

රරම්බොඩ Monday, 27 January 2025 04:32 PM

නිදහස් දින උලෙළ තියනකම් මේ බලාගෙන ඉන්නේ. දෙමළෙන් ජාතික ගීය එහෙම කියලා තවතව දේවල් කරලා චොර කරලාම දායි කියලා. පචම කියලා බලයට ඇවිත් දැන් තව තව පචෙන්ම වැජඹෙන්න හදනවා.

:       8       13

කාවින්ද පෙරේරා Monday, 27 January 2025 05:54 PM

මේ සැරේ සම්පූර්නයෙන්ම මේක සින්හල බෞද්ධ රටක් නෙමේ කියන එක තමයි ද්‍රෝහී... ජෙප්පෝ පෙන්නන්න හදන්නේ… අබා අහ අහ මව්බිම නැත්නම් මරණය කරපු බොරුකාර පච රැල..

:       2       9

ප්‍රවීන් perera Monday, 27 January 2025 07:15 PM

නිදහස් දිනේ ගැන තීරණ ගන්නේ කාදිනල් තුමා ඉතින්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site