IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ධම්මදස්සී අනුනාහිමි දේහය අස්ගිරි විහාරයට

(ජේ.ඒ.එල් ජයසිංහ මොහොමඩ් ආසික්)

ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරය සහ කටුගස්තොට ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරය යන විහාරයන්වල විහාරාධිපති  අපවත් වී වදාළ  ආණමඩුවේ ධම්මදස්සි අනුනායක හිමියන්ගේ දේහය අස්ගිරි මහ විහාරයේ තැන්පත් කර තැබීම සඳහා වැඩම කරනු ලැබූහ.

අනුනාහිමියන්ගේ දේහය පෙරේදා ඊයේ (21) වන දා රාත්‍රියේ සිට අද 22 සවස දක්වා උන්වහන්සේ අවසන් වරට වැඩ විසූ ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබූහ.

නාහිමියන්ගේ දේහය අස්ගිරිය මහ විහාරයේ  24 වැනි  දා දහවල් දක්වා තැන්පත් කර තිබෙන අතර එදින (24) පස්වරුවේ දී අස්ගිරිය පොලිස් ක්‍රීඩංගණයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

ධම්මදස්සී අනුනාහිමි දේහය අස්ගිරි විහාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 372 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site