
(සුජිත් හේවාජුලිගේ )
දේශීය ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරනු ලැබීය.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ක්රියා කරමින් කිසිම දේශීය සාදන්නෙකු. අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පහත සඳහන් කර ඇති ටින් කළ මාළු වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් නියම කරනු ලබන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
මෙම නියෝගය 2026 සැප්තැම්බර් මස 05 වනදා සිට බලපැවැත්වෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd