IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුම්රිය ගමන්වාර 08ක් අදත් අවලංගුයි

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඊයේ (17) දින දුම්රිය ගමන් වාර 25ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බවත් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.



අදහස් (3)

දුම්රිය ගමන්වාර 08ක් අදත් අවලංගුයි

sakra Saturday, 18 January 2025 10:01 AM

අපේ රටේ තියෙන්නේ කාලකන්නි දුම්රිය සේවයක්. රියදුරෝත් එකයි, එහි බලධාරිනුත් එකයි. නැත්නම් රියදුරන්ගේ විභාගයක් නිසා මෙහෙම වෙයිද?

:       0       6

Niranga Saturday, 18 January 2025 12:44 PM

රටක් දියුණු කරන්න පුළුවන්ද මේ වගේ ආයතන එක්ක...!

:       0       6

casmir Saturday, 18 January 2025 02:30 PM

මේක මහ පුදුම මිනිස්සු ඉන්න රටක්... පුද්ගලික අංශයේ අය මැරීගෙන වැඩ කරලා අමාරුවෙන් ජීවත්වෙලා කිසිම ජීවිත රක්ෂණ, විශ්‍රාම වැටුප් මොනවත් නැතුව අසරණ වෙලා මැරිලා යනවා. රාජ්‍ය සේවයේ ඉන්න සමහර ආයතන JVP වෘත්තීය සමිති හදාගෙන පුළුවන් තරම් වැඩ නැතිව පඩි අරන් සමස්ත ලංකාවටම වදදෙනවා. මේ වැඩවලට වන්දි ගෙවන්නේ සාමාන්‍ය මිනිස්සු, රාජ්‍ය සේවය හදන්නම බැහැ. JVP වෘත්තීය සමිති මාෆියා එක තියනකම් කොහොමත් බැහැ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 37 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 125 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site