
(සුජිත් හේවාජුලිගේ )
හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසටද කිසියම් පිරිසක් පහරදී අලාභහානි කර ඇතැයි වාර්තාවේ.
ගුණවර්ධන මහතා මේ පිළිබඳව කතානායකවරයාටද පැමිණිලි කර ඇත.

(සුජිත් හේවාජුලිගේ )
හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසටද කිසියම් පිරිසක් පහරදී අලාභහානි කර ඇතැයි වාර්තාවේ.
ගුණවර්ධන මහතා මේ පිළිබඳව කතානායකවරයාටද පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න දැන් ඕක ඔයාගේ මහ කෙරුමාට ගිහිල්ලා...!
කෝ සාටකේ? රාජපක්ෂ වෙනුවෙන් හැමදේම කෑකෝ ගැසීමෙන් පමණක් විසඳා ගැනීමට උත්සාහ කරන ඔබට හොඳ වැඩේ...!
මටනම් හිතෙන්නේ මේ දවස් දෙකේ ගිනි තියපු නැති ගෙවල් දන් ගිනිගන්නේ ඇයි කියන එක සැකයක් නැද්ද? මේ අය තමතමන්ගේ ගෙවල් ගිනි තියලා, රක්ෂණය බිලියන ගණන් ගන්න හදනවාද දන්නේ නැහැ? එතරම් කපටියි. ඒ නිසා ජනතාව සාමකාමී වීම ඉතා අත්‍යාවශ්‍යයි.
රට වෙනුවෙන් නොව මහින්ද වෙනුවෙන් කෑ ගැසීමේ ප්රතිඵල තමයි. දේශපාලන වහල්ලු.