
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ හමුදාව කොතෙක් වෙනස්කම් කලත් අවසානයට පිහිට වෙන්නෙ ඔවුන් විතරයි.
අනුර පුතේ උබට කන්න තියෙන කෑම අත ලගයි.මිනිසුන්ව මර්ධනයෙන් බැහැ නවත්වන්න.ඒක මතක තියාගත්තොත් හොදටම ඇති.
ඉස්සර නම් මයික් පැලු හැමදේටම හමුදාව ගෙන්නන්න මේක හමුදා රාජ්‍යයක්ද කියලා,