
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් යෝජනාවකට අත්සන් තබන ලදි.
මේ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අත්සන් තබන ලද අතර එම යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩු ඊයේ පෙරේදා වැටුන ඒවද, අතීතයේ සිට මේ දක්වා පවතින ඒදද කියලා විපක්ෂ නායකතුමා පැහැදිලි කිරීමක් කලොත් හොඳයි. මේවා ජනතාවට විපක්ෂයක් තියෙනවා, විපක්ෂ නායකයෙක් ඉන්නවා කියලා පෙන්නන්න කරන සංදර්ශන විතරයි කියලා අපිට නම් පෙනෙන්නේ.
මේ අයගේ ආණ්ඩු කාලේ ඉඳල නඩු ලක්ෂ කීයක් ඇදි ඇදි එනවද කියල බැලුවනම් කවුද අද තියෙන තත්ත්වයට වගකියන්න ඕන කියල මේ ටිකිරි මොලවලට අවබෝධ වෙයි.
අවුරුදු ගානක් රට පාලනය කලා , දැන් තමයි අවදිවෙලා තියෙන්නෙ, මුන්ට ගහන්න ඕනෙ ඇඹුල් පොල්පති වලින් පස්ස නිල් වෙන්න
සජබ එළියෙ හිටියා ඇතිද???? කොහොමත් ඔක්කොම යන්න ලෑස්ති වෙන්න
වෙන විදිහකට කියනවා නම්, “විනිශ්චයවරුන්ගේ කාලය දිගු කාලයක් තුළයි” කියන මතයට සෑහෙන අයුරින්, නීතියට අනුව බය නැතිව නිදොස් කරනු ඇත.