
(ගයාන් සූරියආරච්චි)
සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරුන් දෙදෙනකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
සිරි දළදා වන්දනාව සදහා මාතලේ ප්‍රදේශයෙන් පැමිණෙන බැතිමතුන් සම්බන්ධයෙන් රාජකාරියට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු සහ කඩුගන්නාව ප්‍ර දේශයේදී තවත් සැරයන්වරයකු මියගොස් ඇති බව මනතුංග මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන්ටත් දරාගත නොහැකි තත්ත්වයක්. ඒ වගේම පොලිසියේ නිලධාරින්ගේ! සෞඛ්‍ය දුර්වල බව පේනවා නේද? බොහෝ වීට බඩවල් එල්ලාගත්තු තරබාරු අය...