
(අංජුල මහික වීරරත්න)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව " සිරි දළදා වන්දනාව" යන තේමා පාඨය ඊට යොදාගන්නා ලෙස දළදා මාලිගාව ප්‍රකාශයට පත්කර සිටී.
එමෙන්ම "සිරි දළදා වන්දනාව" සම්බන්ධ පුවත් වලදී භාවිත කළ යුතු නිල ලාංඡන පහත පරිදි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට දුක්විඳගෙන බලනවට වඩා... ටික කාලයක් ප්‍රදර්ශනය කළ යුතුයි ආරක්ෂාව යටතේ... බුදුන් හිටියා නම් මෙච්චර දුක් විඳින්නේ නැතිව මිනිස්සුන්ට හමුවෙන්න තිබුණා.
අති උතුම් දළදා වන්දනාව සහ ළඟ එන පළාත් පාලන මැතිවරණය දෙක එකට පටලවා ගන්න එපා. සාදු... සාදු... සාදු...!
දෙමළෙන් ලියලා නැහැ… ඒක හරි නැහැ….
ඕවා කළාට කමක් නෑ. නමුත් ආණ්ඩුවට ජනතාවට හොඳ කියන වොයිස් කට් දාගන්න එපා... මේ ඡන්ද කාලේ...