IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එම නිවස  ද පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

සෝදිසි වරෙන්තුවක් ද රැගෙන ඊයේ (11) රාත්‍රීයේ  එහි ගිය මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එම පරික්ෂාව සිදු කර ඇත.



අදහස් (9)

දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි

රනේ Wednesday, 12 March 2025 02:31 PM

රනිල් හරි. දේශබන්දු දක්ෂයා..

:       2       16

San Wednesday, 12 March 2025 02:47 PM

විජයරාමේ බලන්න.

:       4       14

මිලානෝ වැසියා Wednesday, 12 March 2025 03:18 PM

ඔත්තුවක් ලැබුණා. අනුර දිසානායක කියලා කෙනෙක්ට අයිති කඩවත නිවසක හැංගිලා ඉන්නවාලු කියලා. සෝදිසි වරෙන්තුවක් අරන් ගිහින් ඒ ගේත් පීරලා බලන්න බැරි වෙයිද?

:       7       18

අමල් Wednesday, 12 March 2025 03:28 PM

දේශබන්දුව හොයනකොට, හම්බවුනේ රනිල් නේද ?

:       5       18

යෝගා Wednesday, 12 March 2025 04:12 PM

වටගලගේ ගෙදර පීරන්න. එහේ නැත්නම් වටගලව අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න. මොකද වටගල කිව්වා දේශබන්ධු ඉන්න තැන දන්නවා කියලා. සැකකරු පිළිබඳව තොරතුරු නොදීම වරදක්...!

:       7       11

පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 04:30 PM

දේශබන්දු සාගලගේ ගෙදර… ජංජාලයයි…! රනිල් වැලහින්නක් සේ අඬනවා ඇති...!

:       7       14

Dingi Wednesday, 12 March 2025 05:01 PM

දේශබන්දු ලංකාවේ පොලිස්පති හැටියට මුළු රටේම නීතියට සහ අධිකරණයට බරපතළ අපහාසයක් කරන්නේ. ලංකාවේ පොලිසිය නින්දාවට පත්කරනවා. මොහු කවදා හෝ අධිකරණයට බාරවුණොත් අහුවුණු දවසට කවුද හැංගෙන්න උදව් කළේ කියලා දැනගෙන උපරිම දඬුවම් කළ යුතුයි.

:       3       11

චතුරි Wednesday, 12 March 2025 05:09 PM

පොලිසියේ ඉන්න දක්ෂ සුනඛයාට මිනීමරුවගේ ඇඳුමක් අර්න් එයත් සමග රැගෙනයන්න ඔයතරම් බය නම්... ඇයි තිරිසනෙක් වගේ ජීවත් වුනේ මේ නඩුවට සම්බන්ධ වූවන් පරීක්ෂාවෙන් ඉන්න පැනලා යන්න පුළුවන් නම් දේශසීමාවට ආර්ක්ශකියින් දමන්න අල්ලාගත් පසු හිරකුඩුවේ තියන්න නඩුවට කැඳවන්නේ නැතිව වසරක කාලයක් ඔහු නීතිය ගැන දන්න නායකයෙක් ඔහුට උපරිම දඬුවම් දෙන්න...

:       8       3

කපුරු හාමි Wednesday, 12 March 2025 09:30 PM

නීතීය ගැන දන්න ලංකාවේ පොලිස්පති කෙනෙක් බයටම හැන්ගිලා.කොහේ හරි බන්කරයක් ඇතුළට වෙලා දූෂිත දේසපාලුවන්ගේ රැකවරණය ඇතුව ඉන්නවද කවුද දන්නේ? දූෂිත දේසපාලුවන්ට අනාවැකි ,සාත්තර කියන,අන්ජනම් බලන අය ඉන්න රටේ ඕවා මොනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site