
(අංජුල මහික වීරරත්න)
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව ජාතික ජන බලවේග මන්ත්‍රීවරු කථානායකවරයාට ඊයේ දහවල් බාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු, ටිරාන් අලස් සහ රනිල් වික්‍රමසිංහ යන තිදෙනාටම විරුද්ධ නඩු පවරන්න කටයුතු කරන්න.
මොනරවිල කලබල වෙන්න එපා, මේ රජය තමයි පත්වුණු හැටියේම වැලිගම කේස් එක ගැන පරීක්ෂණ කඩිනම් කරන්න කිව්වේ, ඒකමත මෙයාගේ වැඩේ කෙරුණා, ඔහේ එක දෙක දිග ඇරෙනකොට අර දෙන්නටත් බඩු හරියයි. කලබල වුණොත් පලිගත්තා කියයි...
අපේ යෝගාගෙන් අවසර අරගෙනද මේ තීරණය ගත්තේ…?