
(සමන් පාලිත නානායක්කාර සහ සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බණ්ඩාරවල දෝව ඓතිහාසික විහාරස්ථානයට ආසන්න කන්දේ අද (03) සවස හදිසි ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙසේ පැතිරී යන බවද ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි ද බදුල්ල ආපදා කරුණාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ගින්න පාලනය කිරීම සඳහා සහන සේවකයින් ගේ සහය සදහා යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිදෙනෙකු කැඳවා ඇතැයිද කියයි.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෝව කන්දේ ගින්නක් :පාලනයට යුද හමුදාව