
(මහින්ද නිශ්ශංක )
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි වී ඇති මෙම දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස සංවිධායකවරුන්ට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිවයින පූරා දන්සැල් 8581 ක්
ගුණරත්න Sunday, 11 May 2025 02:46 PM
දවසකට කලින් ප්‍රවෘත්තියක් ගියා දන්සැල් ලියාපදිංචිය වාර්තාගත ලෙස පහළ ගිහින් කියලා, කවරෙක් හෝ මැදිහත් වෙලා එක පාරම දන්සැල් 8000 ක් වෙනකම් එක එක දවසෙන් උස්සලා දුන්නා... ඔන්න හිතන්න ඔවුන්ට තියෙන මුදල් ප්‍රමාණය ගැන... ඡන්දය දවසේත් වාහන දාලා ප්‍රවාහන පහසුකම් දෙනවා කියලා ඡන්ද වැඩිකරගන්න උත්සාහ කළා...