IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දර ලොරියට යට වී සිසුවා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ පදිංචි වේලාසිය මහ විදුහලෙ 7 ශ්‍රේණියෙ අධ්‍යාපනය හදාරමින් සිටි 12 හැවිරිදි චමිදු විනෝද් නැමති පාසැල් සිසුවෙකි.

මෙම සිසුවා විහාරස්ථානයෙ කිසියම් කටයුත්තකට එක්වි  තරුණයකු පැදවු යතුරු පැදියක නැගි පියා සමඟ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මරණයට පත් දරුවාගේ පියා දර කපා ලොරි වලට සපයන්නෙකු බවත් කැපු දර තොගයක් ලොරියට පටවා තවත් දර තොගයක් කපා තිබු ස්ථානයට තරුණයකු පැදවු යතුරු පැදියක නැගි ධාවනය වෙමින් තිබු ලොරියට ඉස්සර කර යාමට උත්සහ කිරීමේදි  නොසිතු ලෙස යතුරු පැදිය පෙරළි ගොස් පියා හා යතුරු පැදිය පැදවු තරුණයා මාර්ගයෙන් පසකට විසිවි ගොස් ඇති බවත් දරුවා මාර්ගය අයිනකට විසිවි යාමේන් මෙම අනතුර සිදුව ඇති බව කියයි.

අනතුරීන් මාර්ගයෙන් ඉවත විසිවි ගිය මරණයට පත්වු සිසුවාගෙ පියා හා අනෙක් තරුණයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කියයි.

 



අදහස් (2)

දර ලොරියට යට වී සිසුවා මරුට

මගියා Tuesday, 11 February 2025 06:42 PM

හරිම පැහැදිලියි. තමන්ගෙ විතරක් නෙවෙයි අනුන්ගෙ ජීවිත අනතුරේදාන පුදුම හදිසි. කුඩා ළමුන් ටැංකියෙ පටවගෙන රේස් යනව, බ්රේක් පාරකදි ළමයට වෙනදේ හිතාගන්නකෝ. සමහර යතුරුපැදිවල පැති කණ්ණාඩි බිඳිල කූර විතරයි, අනතුරක් සමග ගමනක්,පිටුපස ලාම්පු දෙකම වැඩ නැහැ. ඔහොම කරගෙන අනතුරු උනහම රජය ඒවටත් පලි.

:       0       8

K.A.D.SINIDU SHANTHA Tuesday, 11 February 2025 06:55 PM

නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණ යලි නොම වේවා

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site