(යොහාන් භාසුර)
ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වන දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය.
සිංහල සිනමාවේ දමිළ චරිත රැසකට පණ පෙවූ ඒ මහතා ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකවී ඇති අතර ධර්මරාජ් මහතා සම්මාන ලාභී රංගන ශිල්පියෙකි.
‘සරෝජා’ චිත්‍රපටියෙන් රංගන පැමිණි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වන විට 41 වැනි වියේ පසුවිය.
COMMENTS
අපගේ බලවත් කණගාටුව...!
මේ රටම මහ දවල් හොරාකලා, රටම විනාශ කරපු සාටකයින්ගේ පවුලේ අය බේරිලා... මේ වගේ රටට ආදරේ ඇති අය අකාලයේ මරණයට පත්වීම ඉතාමත්ම සෝචනීයයි...
බොහෝ දුක් දෝමනස්සයන් මෙන්ම අභියෝග මැද තම රංගන දිවියේ දර්ශනීය ගමනක් ආ දර්ශන් ඔබට නිවන් සුව!!!.ගෙවී ගිය කාලසීමාව තුළ දුටු සැබෑ දක්ෂයෙක්...
මෙතරම් ඉක්මනට ඔබ අපව අතහැර යයි කියා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. හරිම කණගාටුදායකයි. ඔබට නිවන්සුව අත්වේවා...!!!.
ඔබට නිවන් සුව අත්වේවා...!