
(සුජිත් හේවාජුලිගේ)
දරුවන් අතර ඉන්ෆ්ලූවන්සා ඩෙංගු සහ චිකුන් ගුන්‍යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය
ඩෙංගු සහ චිකන් ගුන්යා රෝගය වැඩිවී ඇත්තේ අයහපත් කාලගුණ තත්වය නිසා බවද ඔහු සඳහන් කළේය.
ඩෙංගු මාරාන්තික හෙයින් පරිස්සම් විය යුතු බවත් චිකුන් ගුන්‍යා වැළදීමෙන් පසු මාස ගණනාවක් පුරා හන්දිපත් කැක්කුම් ආදියෙන් පීඩා විඳීමට සිදුවන බවත් හෙතෙම කීය
ගර්භනී මාතාවන්ට සහ වයසක පුද්ගලයන්ට චිකුන් ගුන්‍යා වැළඳුනහොත් සමහර අවස්ථාවලදී අසාධ්‍ය විය හැකි බවත් ගර්භනී මාතාවන් ප්‍රසූත කරන දරුවාට විවිධ සංකූලතා ඇතිවිය හැකි බවත් දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඉන්ෆ්ලූවන්සා රෝගියා දරුවන් අතරේ සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බවද ඔහු සඳහන් කළේය. මේ තත්වය හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන හැකි සෑම අවස්ථාවකම විනාශ කිරීමට පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරයා සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවන් අතරෙ ඩෙංගු- චිකුන් ගුන්යා -ඉන්ෆ්ලූවන්සා වැඩිවෙලා
රුවන් Monday, 02 June 2025 01:43 PM
2050කට කලින් පෘතුවියේ මානව ජනගහනය බිලියන 8 සිට ක්‍රි.ව 9වන සියවසේ මිලියන 200 ක් ජනගහනය දක්වා ස්වාභාවික විපත්, වසංගත නිසා අඩු වෙලා තුලනය වෙනවා.