
(සමන් පාලිත නානායක්කාර)
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත් බව පස්සර පොලීසිය පැවසීය.
පස්සර පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු පස්සර ප්‍රදේශයේ පදිංචි තිස් හතර වියැති පුද්ගලයකු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බොලව්... මොන පක්ෂයේ කෙනෙක්ද කියලා කියන්නකෝ... ඡන්ද ටිකක් කඩන්න පුළුවන්. ශුවර් එකටම... මාලිමා අසහන කාරයෙක් වෙන්නම ඕනේ. ඒකයි නෝ කතා... විපක්ෂයේ කළා නම් අද පක්ෂයේ නමත් එක්කම එන්නේ මල්ලි එළියට නේද?
ඇයි මොන පක්ෂයේද කියලා නොකියන්නේ? මාලිමාවේ නිසා වෙන්නැති...!
යෝගා, ගුණපාල, ප්‍රසන්න, මැක්ස්, වත්සි, pj, ආදී ප්‍රභූන් සාමාජිකත්වය දරන පක්ෂෙ අපේක්ෂකයෙක් වෙන්න ඇති.
අනුමානයක් නැහැ පොහොට්ටුවේ තක්කඩි වෙන්න ඇති