
(පානම විජේසේකර)
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පානම මධ්‍යම ප්‍රදේශයේ ධනසිරි ඉදුවර සහ සුරාජ් යන 18 වන වියේ පසුවු තරුණයන් දෙදෙනෙකි.
තවත් පිරිසක් අවුරුදු සැමරීමට පානම මෝයකට අසල දිය නාද්දි රැල්ලකට හසුවි ගසාගෙන ගොස් මිය ගොස් ඇති බව පානම පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd