
(ජේ.කේ.එල්. චාමින්ද)
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් තුළ කිසිවෙකු පදිංචිවි නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
දුම්රිය ස්ථාන 05කට අනුබද්ධ රජයේ නිවාස 132ක් මේ අයුරින් කිසිවෙකු පදිංචි වි නොමැතිව හිස්ව පවතින බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
මෙකි නිවාස අතුරින් ජලය, විදුලිය නොමැති නිවාස ගණනාවක්ද පැවතින බව විගණන වාර්තාවේ සදහන් වේ.
පදිංචියට අව්‍යශ්‍ය මුලික පහසුකම් සපුරා දි මෙකි රජයේ නිවාස ප්‍ර යෝජනයට ගතයුතු බව විගණනය මගින් නිර් දේශ කොට ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අතිකාල ගෙවන්න.
දුම්රිය පෞද්ගලික අංශයට කලමණාකරණය කරන්න දෙන්න. අයිතිය රජය යටතේ තබාගන්න...
ඒ නම් රේගු නිලදාරින්ගෙත් ආදායම හොදට වඩිවෙලා අති.