IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’දැන් කොළඹ පුර සබේ පාලනය කරන්නේ අපි’’

(අංජුල මහික වීරරත්න)

මාලිමාව රහස් ඡන්ද පවත්වමින් කළ විගඩම මාස හයෙන් අවසන් කරන්නට හැකියාව ලැබුණු බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

"දැන් කොළඹ නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව බවද රහුමාන් මහතා කීය.

මන්ත්‍රීවරයා එසේ කීවේ කොළඹ නගර සභාවේ ජාතික ජන බලවේගයේ අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි. රෑට බුරියානි දී නගර සභාවක් පාලනය කළ නොහැකි බව ඔප්පු වී ඇතැයි ද රහුමාන් මහතා කීය.

 

 

 

 



අදහස් (16)

’’දැන් කොළඹ පුර සබේ පාලනය කරන්නේ අපි’’

සෙනෙවිරත්න Tuesday, 23 December 2025 12:45 PM

අනේ මුජිබර් පලාත්පාලන පනත කියවලා එන්න. මොකවත් වෙන්නේ නැහැ. සජබය යටතේ තියෙන ඒවායේත් අයවැය පරාජ වුණා. එහෙම වුණත් ලබන වසරේ අයවැය පරාද වුණත් එහෙම්ම තමයි. ඕක වුනේ රජයට සහාය වන කුඩා කණ්ඩායම් අයිති පක්ෂ වල විනය ක්‍රියාමාර්ග වලට බයේ. මාලිමාවේ කවුරුත් අය වැයට එරෙහි වෙලා නැහැ. ඔයා චූන් වෙන්න..

:       1       7

සෙනෙවිරත්න Tuesday, 23 December 2025 12:47 PM

මුජිබර්ට සතියක් දුවන්න පෙට්‍රල් ලැබුණා. ඊට වඩා යමක් වෙන්නේ නැහැ. අයවැය පරාද වුණත් නගර සභාව යනවා. ඔහෙලාට ඕනෑ ඒවා වෙන්නේ නැහැ...

:       2       8

Ajith Pathirana Tuesday, 23 December 2025 12:52 PM

හොරාකන්න පුළුවන් වීම ගැන සතුටු ඇති නේද?

:       2       6

Rata Perata Tuesday, 23 December 2025 01:00 PM

මේ මිනිහා කොළඹ මිනිස්සුන්ගේ කුමාරයා.

:       1       3

ලයන් Tuesday, 23 December 2025 01:03 PM

මොලය විකල් වෙච්චි කෙනෙක්...

:       1       6

අමිල Tuesday, 23 December 2025 01:58 PM

අලි බොරු කියන්න එපා. අවුරුදු දෙකක් අයවැය පරාජය වුනත් ඒ අවුරුදු දෙකම ඒ පරාජය වෙන අයවැය ගෙනියන්න පුළුවන්. පළමු ප්‍රශ්නය වෙන්නේ 2028 අයවැය ඉදිරිපත් කරද්දී. ඒක පරාජය වුණොත් අලුත් නගරාධිපති කෙනෙක් පත්කරගන්න වෙනවා. එයා ඉදිරිපත් කරන 2028 අයවැයත් පරාජය වුනොත් කොමසාරිස්ට බලය යනවා. එහෙම නැතිව විපක්ෂයට බලය යන්නේ නැහැ. ඒ නිසා 2026 සහ 2027 කොහොමත් දැන් ඉන්න නගරාධිපතිම තමයි බලයේ ඉන්නේ. ඒ නිසා අලි බොරු කියලා මිනිස්සු රවටන්න එපා. එහෙම තමයි ඕවගේ නීතිය තියෙන්නේ. දැන්වත් බොරු කියන එක නවත්වන්න...

:       0       10

මහුරාන් Tuesday, 23 December 2025 02:54 PM

මෙච්චර කලක් පාලනේ කරලා සුරපුරයක් කරලානේ තිබ්බේ...

:       0       11

අබා Tuesday, 23 December 2025 03:19 PM

අනේ, ඔබලා කරපු පාලනේ ගැන අහගන්න එපා. කාලකන්නි. තමුන්ගේ අයට විතරක් කොරපු. පක්ෂ ඔක්කෝම දුන්නේ පවුල්වල හැතිකරේට, ළමයින්ට, ගෑණුන්ට, හොර ගෑනුන්ට ගොට්ටන්ට විතරයි.

:       1       12

සුදා Tuesday, 23 December 2025 03:27 PM

නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්.. මගෙ පුංචි මලේ රවටා වැසියන්..

:       0       11

Lalla Tuesday, 23 December 2025 03:31 PM

මහජන මතයට හිස නවා රජයට රටේ පාලනය ගෙන යන්න ඉඩ දෙන්න. තමන්ට බලය ගන්න බැරි හේතු නිවැරැදිව හදා ගන්න.

:       1       15

wedage Tuesday, 23 December 2025 03:43 PM

කොරගෙන යන්නකෝ අපි බලාගෙන ඉන්නම්...

:       1       13

Toni Tuesday, 23 December 2025 03:59 PM

පච ආණ්ඩුව දවසින් දවස පච වෙනවා.

:       18       6

චතුරිTuesday, 23 December 2025 05:01 PM

ටෝනි පිලිතුරු දෙන්න කලින්... කියවන්න දිනපු විදිය හොර නුගත් කැද හැලි සේරම එකතුවෙලා... මාලිමාව වගේ තනියෙන් ආවේ නැහැ ගේමට. හොරු ටික එකතුවෙලා අත්කර ගත්තේ... මේ පොඩි ළමයි පස්සෙන් ජානාධිපති ඇතුලු කට්ටිය බලන් ඉන්නේ... මොකද මේ ගොල්ලන්ට හරි ඉක්මනට අමතක වෙනවනේ. කලින් කරපු හොර දූශිත වැඩ පටන් ගන්නවා. දූශිතයින්ට ගෙදර යන්න වෙනවා ළගදීම... ජනතා ඡන්දෙන් නෙමේ පත්වුනේ හොර නඩේ එකතුවෙලා කර ගත්තේ...

:       3       11

චතුරි Tuesday, 23 December 2025 04:21 PM

මොනවා වුනත් හැන්ද තියෙන්නේ මාලිමාව අතේ. සියලු ලිපි ගනුදෙනු වේලාවට බාර දෙන්න. පගා ගැහිලි ගැනිලි ඒ සේරම සෙල්ලම් ඉවරයි. පුටු රත් කරලත් ඉවරයි. මහන්සි වෙලා වැඩකරන්න වෙයි. පස්සේ ඉන්නේ මාලිමාව. හොදට මතක තියා ගන්නා තුරු හොරු ටික පත්කර ගත්තු දෙයක් මේක ජනතා ඡන්දෙන් පත් වුනේ නැහැ. ජනතාව ඉතුරු ටිකත් ලගදීම ගෙදර අරියි... හරි අවංක කට්ටිය. මොවුන්ගේ මූසලකම නිසා තමයි රට ගිලා බැහැලා. නාය ගියේ... හොර තෙල් ගහගෙන හොර නිවාඩු... අරගෙන රෝන්දේ ගියපු කාලේ ඉවරයි. මහන්සි වෙලා. වැඩ කරන්න වෙයි. සැප ඉල්ලන්න බැරිවෙයි. වැඩ බැරිනම් ගෙදර... තමයි පුතෝ

:       4       8

කපුරුහාමි Tuesday, 23 December 2025 05:11 PM

තමුන් නගරාධිපතිකම ඉල්ලන්න පෙරුම් පිරුවා. ඒකත් බැරිවුණා. තමුන්ගේ කෙනෙක්ව දාගන්න වළි කෑවා. ඒකත් බැරිවුණා. කොළඹ මහ නගර සභාව කියන්නේ දූෂිතම තැනක්. විපක්ෂයේ අයත් පුරුදු වෙලා ඉන්නේම ඒවාටමනේ..

:       2       10

Shantha Tuesday, 23 December 2025 05:28 PM

දැන් නුඹලා හිතන්නේ මේකෙන් ආණ්ඩුව පෙරළෙයි කියලද? බලාගෙන ඉන්න. කැදහැලි විපක්ෂයට මොකද වෙන්නේ කියලා. මේක ජනතාවාදී ආණ්ඩුවක්.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site