IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’දිට්වා’’ හානිය ඩොලර් කෝටි හාරසිය දහයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන්ගෙන් මෙරට ගොඩනැගිලිවලට සහ එහි අන්තර්ගතයන්ට, කෘෂිකර්මාන්තයට, තීරණාත්මක යටිතල පහසුකම් වලට සිදුව ඇති සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක් බව ලෝක බැංකුව නිකුත් කළ නවතම හානි ඇස්තමේන්තු වාර්තාවේ සඳහන් වේ.



අදහස් (1)

’’දිට්වා’’ හානිය ඩොලර් කෝටි හාරසිය දහයක්

Pushpa Tuesday, 23 December 2025 01:22 PM

ලංකාවේ ජනමාධ්‍ය සහ පුද්ගලයින් මුදල් ගැන කතා කරද්දී විවිධ ඒකක භාවිතා කරනවා. මෙය මිනිස්සුන්ගේ අවබෝධයට සහ වැරැදි ලෙස සමාජයට යාමට තියන අවධානම වැඩි කරනවා. මම යෝජනා කරන්නේ රජයෙන් යම් එකගතාවයක් ඇතිකළ යුතුයි. සාමාන්‍ය මිනිසුන්ට නිකුත් කරන නිවේදනවල. ඩොලර් කෝටි, රුපියල් මිලියන ලක්ෂ රුපියල් කෝටි වැනි දේ හිතෙන විදිහට නොදා ලක්ෂයේ සිට ලක්ෂ දහය වන තුරු ලක්ෂ වලින්, ලක්ෂ දහයේ සිට මිලියන වලින් සහ බිලියන් වලින් කතා කිරීම. එතකොට කෝටි සීය, ලක්ෂ දාහ වැනි එකඑක ලෙස එකම ප්‍රවුර්තිය ප්‍රචාරය වෙන එක නවතිනවා. කාට හරි කියන්න පුළුවන්ද කුණාටුවේ හානිය කොපමණද කියා. ඒ වගේම ලංකාවට ආධාර කොපමණ ලැබුණාද කියලා... මේකට හේතුව නා නා ප්‍රකාර ලෙස මුදල් නිවේදන කිරීම. එතකොට කාටවත් හිතාගන්න බැහැ කවුද හරි වැරදි කියලා. සමහරු මේක හිතා මතා කරන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site