IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන නව වසරක් උදා වේවා


(සුජිත් හේවාජුලිගේ )

දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවායි රටේ සියලුම ජනතාවට ප්‍රාර්ථනා කරන බවවිපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ  පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

සුපුරුදු අභියෝග මෙන්ම නුපුරුදු අභියෝග ද ඉදිරියේදී පැමිණීමට ඉඩ ඇති හෙයින් මේ සියලු ගැටලු කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේදී සියලු දෙනා සාමූහික වගකීමෙන් කටයුතු කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.



අදහස් (4)

දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන නව වසරක් උදා වේවා

බකල ජයා Monday, 14 April 2025 10:26 AM

නුපුරුදු ඔබ දකින අභියෝග සුපුරුදු ලෙස පෙනේවා!

:       0       1

Karunajeewa Monday, 14 April 2025 12:32 PM

ඔයා බලයට ආවා නම් , සදා සොත්ති උපාලි භවන්තුතේ.. තමයි.

:       0       1

Chathuri Tuesday, 15 April 2025 12:13 AM

ඉස්සරනේ දුක කදුල හිමිවුනේ ජනතාවට. මේ අව්රුද්දෙ ඉඳලා දුක කඳුල. හිමිඅහිමි නඩේට. ජනතාවට සතුටු කඳුලු නඩේට. ඉස්සර නම් ඉස්තරම්ම කෑම බීම... ගෙදරට ම එනවා නේද? දැන් කිසිකෙනෙක් ගණන් ගන්නෙත් නැහැ. පව් බොරුවට... ජනතාවට නුපුරුදු අභියෝග ගැන කියන්නත් ඇවිත් ජනතාව පොඩි කාලයක් නෙමේ... දුක් වින්දේ. මුළු ජීවිත කාලයම දැන් තමයි. හුස්ම ටිකක් ගන්නේ මොන්ගල් නඩේව නඩත්තු කරන්නේ නැති නිසා... ඔබලාට නම් තරු පෙනෙයි... පව්...!

:       0       1

Nayanee Denipitiya Tuesday, 15 April 2025 12:43 AM

ඔය මහත්තයාට බැරිද අවුරුද්දටවත් අන්දන්නේ නැතිව ප්‍රාර්ථනයක් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site