(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ යොහාන් බාසුර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩදී මාතර දෙසට ධාවනය වූ වාහන පහක් එකිනෙක ගැටීම නිසා වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කියයි.
මේ වන විට දැඩි වාහන තද බදයක් ඇතැයි ද අපවාර්තා කරුවෝ පවසති. මෙම හේතුව නිසා කිලෝ මිටර් පහක පමණ දිගු වාහන පොලිමක් පවතින බව ද අධිවේගී පොලිසිය කියයි.
ජීප් රථ දෙකක් හා මෝටර් රථ තුනක් එකිනෙක ගැටී ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd