IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තැඹිලි 300 පනී

 (නිමල කොඩිතුවක්කු)

මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.

කුඩා ප්‍රමාණයේ තැබිලි ගෙඩියක්  රුපියල් 200ත් 250ත් අතර මිලකට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැබිලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස මිළ ඉහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ අතර වෙළඳපොලේ පොල් ගෙඩියක මිලත් රුපියල් 200 ඉක්මවා තිබේ.

 



අදහස් (4)

තැඹිලි 300 පනී

බත්කන හරක් රංචුව Wednesday, 19 February 2025 06:34 PM

ෂා, මරේ මරු. මාලිමා ආණ්ඩුව දැන් අපිට අඩුවට තැඹිලි දීපල්ලා. මාලිමා ආණ්ඩුව ආවත් හරි අපිට තැඹිලිගෙඩියක්වත් බී ගන්න විදිහක් නැතිවුණා.

:       15       16

ලලිත් Thursday, 20 February 2025 08:57 AM

කඩේ තැබිලි කීයට වික්කත් ගස්වලින් ගන්නේ තුට්ටු දෙකට.

:       0       2

Lal Thursday, 20 February 2025 09:54 AM

බත්කන හරකා තැඹිලි බොන්නේ නැහැනේ. ඉතින් කාපන් පුන්නක්කු.

:       1       0

Kamal Koyrala Thursday, 20 February 2025 12:23 PM

කලදුටු කල වල ඉහගන්න වෙළෙන්දන්ට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site