
(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ සියලුම රාජ්‍ය ආයතන, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලූම ආයතන සඳහා තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ මස 24, 25, 28 සහ 29 යන දින 4 තුළ ක්‍රියාත්මක වන බවත් මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරීවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd