IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට

(ලක්මි කුඩලිගම)

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි තිනියාවල පොලිසිය පවසයි.

නෙලුව දෙස පැලවත්ත දෙසට ගමන් ගත් තේ දළු ප්‍රවාහනය කළ  ලොරි රථයක් සහ පැලවත්ත දෙස සිට කලුබෝවිටියන දෙසට ගමන් ගත්  ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වන තෙක් අනාවරණය නොවන අතර,වැඩිදුර විමර්ශන තිනියාවල පොලිස් ස්ථානය විසින් සිදු කරන ලබයි.



අදහස් (3)

ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට

ලක්විදු Thursday, 20 March 2025 06:48 PM

ලංකාවට තව තව ත්‍රිරෝද රථ ගේන්න ඕනෑ කියලා නහින උන්දැලාගේ දැනගැනීම පිණිසයි.

:       0       4

L E Pathirana Dematagala Friday, 21 March 2025 08:03 AM

ලංකාවේ රැකියා ප්‍රශ්නය විසදීමට හිටපු කර්මාන්ත ඇමතිවරයා මෙන්ම කවුද කොටියා පොත ලියා ජාතිවාදය ඇවිස්සූ සිරිල් මැතිව් තමයි මුලින්ම ත්‍රීවීලර් ගෙන්වීමට කටයුතු කලේ එදා සිටම තරුණයින් වැඩි ප්‍රමාණයකගේ වටිනා ශ්‍රමයෙන් වැඩක් නැතිවුනා. නිතරම සිදුවූ අනතුරු නිසා ලක්ෂ ගණනක් ජීවිත අහිමිවුනා. මුලින්ම ත්‍රීවීලර් ගෙන්වූ දවසේ සිට ත්‍රීවීලර් අනතුරු වලින් මියගිය ප්‍රමාණය බැලුවොත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වේවි

:       0       1

අංජන Friday, 21 March 2025 09:31 AM

තිුවිල් පමණක් නොමෙයි ඔබ පාරවල් වල යන තේදලු එකතු කරන යක්කුත් වාහන වල යන්නේ පිස්සෝ වගේ වෙන මිනිස්සු ගැන හිතන්නේ නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site