
(අංජුල මහික වීරරත්න)
බිම් බෝම්බ නොමැති බවට නිසැක කර ගැනීමට උතුරු නැගෙනහිර තවත් වර්ග කිලෝමීටර් 23 කට ආසන්න භූමි ප්‍රදේශයක් ඉතිරිව පවතින බව බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය පවසයි.
2002 සිට මේ දක්වා වර්ග කිලෝමීටර් 1300කට වැඩි භුමි ප්‍රදේශයක් බිම්බෝම්බ හා පුපුරා නොගිය යුධෝපකරණ වලින් තොර කර අවතැන් වුවන් නැවත පදිංචි කිරීමට සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් නිදහස් කර ඇතැයි බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥාප්තිය (Anti Personal Mine Ban Convention - APMBC) සඳහා ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර ඒ අනුව 2028 ජුනි මස 1 වන දින වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ හා පුපුරා නොගිය යුධෝපකරණ වලින් තොර රටක් බවට ප්‍රකාශයට පත් කළ යුතුව ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියයි.
2025 නොවැම්බර් මස 04
97
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තව වර්ග කිලෝමීටර් 23ක බිම් බෝම්බ