
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තව අවුරුද්දක් යන විට ආණ්ඩුවට වගේම අපටත් නරක අත්දැකීම්වලට මුහුණ දීමට තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද ආණ්ඩුව කරන්නේ එදා වේල වෙනුවෙන් මාතෘකාවක් හදාගෙන කල් ගෙවීම පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
"මේ ලබාදීපු පඩි වැඩිවීම ජනතාවට ප්‍රමාණවත්ද කියා ප්‍රශ්නයක් තිබෙනවා.පසුගිය රජයන් වල සිදුවූ අඩුපාඩු කම් නිසා වර්තමානයේ ජනතාවට සහන දෙන්න නොහැකි යැයි හුවා දක්වනවා නම් ඒක බොරුවක්.වත්මන් ජනාධිපතිවරයාගේ සිට දැන් ඉන්න ආණ්ඩුවේ නියෝජිතයන් පහුගිය කාලේ කතා කළේ ජනතාවට ලබා දෙන සහන ගැනයි. දෙමළ ජනතාවට ආපු ගමන් රුපියල් දෙදාහක් දෙනවා යැයි අම්බිකා මන්ත්‍රීතුමිය එදා අඬලා කිව්වා.ඒවා කරන්න බැරි නම් අද සමාජයෙන් සමාව ඉල්ලන්න. ජනතාව රවටා බලය ගෙන ඒ බලය රඳවා ගන්න බැරි බව ඉතිහාසය විසින් ඔප්පු කොට පෙන්වා තිබෙනවා" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
372
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තව අවුරුද්දකින් ආණ්ඩුවටයි අපටයි නරක අත්දැකීමක්
Perera Tuesday, 22 July 2025 05:20 PM
අධිකාරියට කොයි වෙතත් උඹලාගෙන් වැඩි දෙනෙකුට බොහොම නරක කාලයක් බව පැහැදිලියි.
de silva Tuesday, 22 July 2025 08:24 PM
වැඩි පඩි ගෙවන්න නම් ව්‍යාපාර වලට ලැබෙන අදායම වැඩි වෙන්න ඕනේ , පසුගිය දිනවල එහෙම එකක් වුනේ නැහැ වුනේ වියපරවලට ගහපු බදු වැඩි වුන එක පමණි , ඇමරිකන් බදු නිසා ඉදිරියට දකින්න වෙන්නේ ලංකාවේ වියපර වර්ධනයක් නොව හැකිලීමක් , වියාපාර වැසි ගොස් තව ලක්ෂ ගානක් රැකියා නැතුව පාරට වැටුනොත් මොකද කරන්නේ කියල හිතල බලන්න , හැමෝම චන්ද ගන්න ජනප්‍රිය පැත්තට කතා කලාට මහාපොලවේ යථාර්තය වෙන දෙයක් ,