
(හේමපාල ලියනගේ)
තවලම - උඩුගම පාරේ තවලම මංසන්ධියට ආසන්නයේ දී යතුරුපැදියක ගමන්ගත් මෙවර අපොස සාමාන්‍ය පෙළට සිසුවකු මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදිය පැදවූ තරුණයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තලංගල්ල මල්ගල්ල පදිංචි කසුන් කල්හාර යන අයයි. මිය ගිය සිසුවා මිතුරකු සමග යතුරුපැදියක පිටුපස ගමන් කර ඇත.අ
මෝටර් රථය පැදවූ වෛද්‍යවරයා ද තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දොස්තරලා වැඩ වර්ජනය කලොත් මළ මිනියත් අත්අඩංගුවට ගන්න කියලා, පුදුම වෙන්න කාරණයක් නැහැ ... ලංකාවේ දොස්තරලා පෙරකදෝරුවෝ කියන්නේ නීතියට ඉහළින් සිටින පුද්ගලයින් කොටසක්...
ඉගෙන ගන්න කාලේ හොදින් ඉගෙන ගන්න. කලින්ම ඕවා කරන්න ගිහිල්ලා... ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නේ.
පාරේ යනකොට කල්පනාවෙන් ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ.
ජීවිතය කියන්නේ නිමේෂයයි. දෙයක් වුණොත් වුණාමයි.. ආපහු ගන්න බැහැ.
අයියෝ, දෙමාපියන් මේ දුක දරාගන්නේ කොහොමද?
දරුවාට නිවන් සුව...
අඩු වයසේ දරුවන් ඇයි මෙහෙම වාහන එළවන්නේ...? අපිත් ඒ කාලේ වාහන පදින්න යන්නේ අවුරුදු 25ත් පැනලා හිටපු කාලේ...
සාමාන්‍ය පෙළ ලියන ළමයෙක් කියන්නේ පරිස්සමෙන් තමන්ගේ වැඩ කරගෙන ඉන්න තිබ්බේ. අපරාදේ...
දෙමව්පියන් දරුවන් පරිස්සම් කරන්න ඕනෑ. මියගිය දරුවාට නිවන් සුවයම වේවා.
වේගය පාලනයක් නැතිකම තමයි.
මෙවන් අකල් මරණ නොම වේවා... නිවන් සුවයම වේවා...