(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැන් තෙල් පෝලිම් ගෑස් පෝලිම් වලට ටින් පෝලිමත් එකතු වී ඇතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පරිපූරක ඇස්තමේන්තුවේ තෙල් වලට සහනයක් දීම ගැන කාගෙවත් නොසතුටක් නැහැ.හැබැයි පටන් ගන්නකොට කිව්වේ නැවෙන් බාන ගානට තෙල් දෙනව කියලා.ඒක ප්‍රායෝගික නැතැයි දැන් ඇමතිවරයා කියනවා.ප්‍රායෝගික නෑ කියලා අපිට කියන්න එපා. ජනාධිපතිතුමාට කියන්න.බාන ගානට තෙල් දෙනවා කියලා පොරොන්දු වුනේ ජනාධිපතිතුමා.ඒ වගේම ජනාධිපතිතුමාට රැස්වීම් වලට යනකොට කියන්න ඕන දේවල් ලියලා දෙන්න.කිසිම බද්දක් වැඩි කළේ නැතැයි ජනාධිපතිතුමා පහුගිය දවසක පැවසුවා.පාසල් ලිපි ද්‍රව්‍යවලට, බෙහෙත් වලට, අත්‍යවශ්‍ය ආහාර වලට වැට් ඉවත් කරනවා යැයි බලයට එන විට නම් කිව්වා.හැබැයි බදු ඉවත් කළේ නෑ. බද්ද වැඩි කළා.කලින් වැට් ගසා නොතිබූ ඒවටත් වැට් ගැහුවා. අහිංසක මිනිස්සුන්ගේ ගිණුම් වලින් එන පොලියටත් බදු ගැහුවා.වාහන වල බදු වැඩි කළා. අයි.ටී උපදේශන සේවාවලට බදු ගැහුවා.
ආවෙ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටල් කරනවා කියලා.දැන් තෙල් පෝලිම් ගෑස් පෝලිම් වලට ටින් පෝලිමත් එකතු වෙලා.සිස්ටම් එක හදාගන්න බැරුව ඒ පීඩනයත් ජනතාව මත පැටවෙනවා නම් ඒක නොකර ඉන්න ඕන.කරන්න ලෑස්ති වෙනවා නම් ඒ සඳහා යටිතල පහසුකම් ටික හදන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම හොරාකාලා විනාසකරපු , දූෂිතම පව්ලේ හොර පෙරකදෝරුවා ,හිරේට ගියත් කටේ නරිවාදම නම් තියෙනවා.
එතකොට උබේ බාප්පාගේ කාලේ පෝලිම් ගැන මොකද හිතෙන්නේ
මොන්ගල්. බේබි ලාරට කෙටුවෙ හිස් ටින් වලින් දැන් තමයි ටින් පිරෙන්නෙ. මේකේ තේරුමවත් දන්නවද නූගත් බේබි හිර බත් රස ඇති නේද මේතරම් ලොකු වන්චාවක් කරපු දුශිතය කොහොමද පාර්ලිමේන්තුවට එන්නෙ. එක රැයින්. මූව තහනම් කරන්න ඕන.
මුගේ මගුල් දාන්නේ ඕකාගෙන් කීයක් හරි එනවද? මේ පත්තරේට අපහාස කරලා හිරේ විලංගුවේ වැටිලා පාර්ලිමේන්තු ගිය එකෙක් කියන දේවල් පළ කරන්නේ.
ඔව් ඉතින් දැන් එයාට ටින් එකක් අරගෙන පෝලිමේ යන්න වෙලානේ තේ එකක් ඉල්ලගන්න. අනේ පව්!!!
පත්තරේ කරන්නේ නාමල්ව තවත් කුජීත කරන එක,,TIN අංකය කලින් තිබුනානම් රාජපක්ෂලාට රනිල්ලාට හොරකම් කරන්න බෑ,, මං වැඩ කරන යුරෝපයෙ සෑම පුද්ගලයකුටම tax number එකක් තියෙනවා එකෙන් කරන්නේ ආදායම් පරීක්ෂා කිරීම සහ බදු අයකර ගැනීම,, නාමල් කොච්චර මොඩයෙක්ද???? සමහරක් පිස්සෝ අනාගත ජනාධිපති කියලා රැල්ලක් හදනවා,,රටට බුදු සරණයි
ඇයි බූරු තඩියො ටින් එකක් නැතුව තෙල් ගන්නේ මොන රටේද ? කඩල ගොටු වලට තෙල් පුරවා ගෙන ගෙදර අරං යන්න බැරි වග මෙ මැදමූලන ගොබ්බයාට තවමත් තෙරිලා නෑ වගෙයි ! මූ තව කාලයක් ඇප නොදී, කූඩුව තුළ තබා ගෙන හිටියා නම්, ඔය වගේ මැටි මොල්, ගොබ්බ කථා වමාරන එකක් නැහැ ...
කොහෙද ය කෝලේ පොලින් තියෙන්නේ, ඒ උඹගේ කාලේ, උඩ දන්නේ නැද්ද ලෝක ආර්ථිකයට වෙලා තියනදේ, තෝ වගේ තියි ම දෙයක් නොදන්වු න් දිගටම ඇතුලෙම හිටපන්, එතන තමයි සුදුසුම තැන
බාප්පා නේද තෙල් පොලින් හදලා රටින් පැන්නේ?
හොර අබ්බගාත සහතිකයක් ලබා ගැනීම සඳහා මැදමූලන චෞර අප්පච්චිගෙ සපොට් එක මෙ No-mole ට ලැබුනත්, මෙ මැදමූලන ගොබ්බ තඩියා වැලිකඩ රජයේ සුවපහසු බොඩිමෙ දී කිසිදු පුවත්පතක් කියවා නැති බව පැහැදිලිවම පෙනෙනවා. බූරුවො ... TIN කියන්නේ භූමිතෙල්, පෙට්‍රල් ආදිය ෂෙඩ් වලින් ගැනීම සදහා ගෙනියන ටිං නෙවෙයි බාං ... TIN කියන්නේ ... TAX IDENTIFICATION NUMBER එකට !!! මීට පස්සේ වත් ඔය වගේ මැටි මොල් ගොබ්බ කථා වමාරන්න එපා මීහරකො ...