
( ප්‍රදීප් කුමාර )
මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ මැහුම් පාඨමාලාවක් හදාරමින් සිටි සිසුවියන් දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.
මෙම සිසුවියන් දෙදෙනා ඇතුළු සිසුවියන් කණ්ඩායමක් සිය ගුරුවරිය සමඟ මෙම මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ.
මුලතිව් වල්ලිපුනම් පදිංචි වයස අවුරුදු 19 ක හා 20 ක තරුණියන් දෙදෙනක් මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළ සිරුරට මීට වඩා ගෞරවයක් දැක්විය යුතුයි.
කම්පන සහගත ආරංචියක්... අපි හැමෝටම වතුර බොන්න පුළුවන්, නමුත් වතුරේ පීනන්න බැහැ. අපි පිහිනීමට ඉගෙන ගත යුතුයි.
සෙනෙවිරත්න මහත්මාගේ අදහස අගය කරමි.