
(රවීන්ද්‍ර ලියනගේ)
වෙන්නප්පුව නයිනමඩම පාලම මතින් ගිංඔයට වැටුණු 17 හැවිරිදි තරුණිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ගඟට පැන්නතරුණයකු බේරාගෙන ඇතැයි වෙන්නප්පුව මුලසථාන පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ තාවකාලිකව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි සිටි 17 නැමති තරුණියකි.
තරුණිය ගිංඔයේ පාලම අසලට පැමිණ පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදි අන්තිමට මට ඔයාව බලන්න ඔනෙයි කියා ඇත.
ටික මොහොතකින් පෙම්වතා පාලම අසලට පැමිණවත් සමග තරුණිය පාලම මතින් ගඟට පැන ඇති බව පොලිසිය කියයි. පසුව ඇය බේරා ගැනිමට පෙම්වතා බව කියන තරුණයාද ගිංඔයට පැන ඇත.
අසල හෝටලයක සේවකයන් දෙදෙනකු ගඟට කඹයක් දමා ඇති අතර තරුණයා කඹයේ ඉල්ලි ඇති අතර තරුණිය දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණියක් ගිං ඔයේ සැඟවෙයි
ආච්චි Monday, 29 December 2025 11:40 AM
අවුරුදු 17යි. ආදරේ ගැන මොනවා දන්නවද දුවේ ඔයා? මුහුකුරා නොගිය මනසට මීඩියා වලින් වැටෙන කුණු කන්දල් නිසා ළමයි මේ වගේ මෝඩ තීරණ ගන්නේ. සුගතියක් ලැබේවා.
ලුම්බිණි Monday, 29 December 2025 11:50 AM
හරිම කනගාටුදාකයි. ආදරය කියන එක තරුණ අයට තේරෙන බවක් පෙනෙන්න නැහැ.
beauMonday, 29 December 2025 05:32 PM
ආධාරය නොවෙයි මෙතැන තියෙන්නේ... හීන දකිමින් අයිතිකර ගැනීමක්. අපිත් කුඩා කාලේ ‘‘ ගොලු හදවතේ‘‘ ලියලා තිබුණු මනස්ගාත කියවලා... ගොන් වැඩ කරගත්තා. අදත් ඒවාට නොසෑහෙන්න විදවනවා. අයියෝ කරගත්තු මෝඩකමක් කියලා.
pakeer Monday, 29 December 2025 01:20 PM
ආදරය කියන එක තරුණ, වැඩිහිටි, මහළු කියලා දෙයක් නෑ. කාටවත් තේරෙන්නේ නෑ. ඒක තේරෙන්නේ රහත් වෙච්චි කෙනෙක්ට විතරයි. කරන්න දෙයක් නැහැ.
පන්සිළු Monday, 29 December 2025 01:44 PM
අවුරුදු 17 යි. ආවේග කලමනාකරනය කරගන්න බෑ. ධර්මය දන්නෙත් නෑ. මනෝ විද්‍යාව දන්නෙත් නෑ. මේ අවසන් කෙනා නොවෙයි...