
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
මියගිය තරුණිය ඇතුළු පවුලේ සිව් දෙනකු එම නිවසේ මාස අටක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත් ඉන් තිදෙනකු ඊයේ (12) රාත්‍රී වෙසක් බැලීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේදී මෙලෙස නිවස ගිනි ගෙන ඇති අතර එහි නිදා සිටි තරුණිය ගින්නට හසු වී මෙලෙස මියගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදම්මණී ටුරංජා නමැති විසි හැවිරිදි තරුණියකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කියවලා මගෙ ඔළුවත් කකියනවා. ගින්නට අසුවෙලා මැරෙනකොට වයස 19යි. මැරිලා ඉවරවෙනකොට වයස 20යි.
මේක අභිරහස් මරණයක්... නිවැරැදිව විමර්ශණය කළ යුතුයි.