
(යොහාන් භාසුර)
අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් තැපැල් වෘත්තීය සමිති කීපයක් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාල අඩපණ වී තිබේ.
වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අද පෙරවරුවේ වසා තිබුණා.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර පඩි වැඩි කරලත් මදිද?
දිට්ඨ ධම්ම වේදනීය කර්මය.
AKD මාලිමා රජයට, වෘත්තිය සමිති හයිය පෙන්නන්න හැම පැත්තෙන්ම කචල්, සත්තම් දානවා වගෙයි!