(ඡායාරූපය - බණ්ඩාරගම බිමල් )
මෙවර පළාත් පාලන මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම අද (06) උදෑසන 7.00 ට ආරම්භ කෙරෙිණි.
දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වලට උදෑසන සිට සිය ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ඇදෙන අයුරු දැකිය හැකි වුවද , ඇතැම් මධ්‍යස්ථාන පාළු ස්වාභාවයක් ද ගත්තේය.
තැන තැන ඡන්දය ප්‍රකාශය වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
(නුවරඑලිය රංජිත් රාජපක්ෂ)
( මාතලේ -මහේෂ් කීර්තිරත්න)
(හම්බන්තොට -සනත් ගමගේ )
(වවිනියාව -සිතුම් චතුරංග)
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තැන තැන මැතිවරණ උණුසුම