මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඌව පළතෙත් අම්පා, මඩකළපුව, නුවරඑළිය, මතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව පළොතෙත් කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවලට මිලි මිටර් 50ට වැඩි තරමක තදවැසි ඇති විය හැකියි.  බස්නාහි, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් තත්වයක් පැවැතිය හැකියි.