
(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලාත් සභා ටි.එම්.වී.පි පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරස්වාමි පුෂ්පකුමාර නොහොත් ඉනිය භාරති අපරාධ පරීක්ෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
සිවනේසතුරේයි චන්ද්‍ර කාන්තන් නොහොත්හොත් පිල්ලයාන්ගේ පක්ෂයේ සංවිධායකවරයකු වන ඉනිය භාරති එල්.ටී.ටී,ඊ. සංවිධානයේ සිට කරුණා අම්මාන් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානය අත්හැර දමා පැමිණි නායකයෙකි. පසුව 2015 වර්ෂයේදි නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්විය.
තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිදුවු මිනිස් ඝාතනවලට අදාලව පැවැත්වෙන පරික්ෂණ සදහා ඔහු සැකපිට අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd