
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ අරමුණින්, ගිනි අවි රැගෙන ෆ්ලොරිඩාවේ ජනපදයේ පිහිටි ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකුට ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩි තැබූ බව වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයට ලක් වුණු සන්නද්ධ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය බව ද පැවැසෙයි.
ඇමෙරිකා ජනපති ආරක්ෂක සේවයේ ප්‍රකාශක ඇන්තනි ගුග්ලියෙල්මි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අහන්න දෙයක්ද ? ඉරාන වෙරළබඩ පාවෙමින් තිබෙන, සිය ගණනක් වන ඇමරිකානු යුධ නෞකා, භූගත බංකර වල සිට නිරීක්ෂණය කරන, මිනීමරු, බල ලෝභී කළු කබා ජූතක බමුණන්ගේ කබා දැන් චූ වලින් තෙත් වී හමාරයි!!! ට්‍රම්ප් මරා දැමීමට උන් උත්සාහ ගන්නේ එවිට ඇමරිකානු ප්‍රහාර අවසන් වෙයි කියන බොළඳ මතයෙ සිටයි... ට්‍රම්ප් කොප කරගෙන, මිනීමරු කළුකබා "ආගමික නායකයන්" කියා ගන්නා මෙම හැත්ත බුරුත්ත උන්ගේ මරණ සහතිකය ඉක්මන් කරවා ගැනීමට තටමන බව නම් පැහැදිලිවම පෙනී යනවා!!!
ඇමරිකානුවන්ගෙන් බහුතරයකට දැන් නම් ඔය මිනිහා මරන්න හිතෙනවා ඇති, කර ගන්න බැරි වුණාට!
අපෝ... නන්දලාල් දන්න දේවල් නේද?
මේ පිස්සු ජනාධිපති මුළු ලෝකයටම මහා කරදරයක්.මිනිහා ලෝකෙට ලොක්ක වගේ අමෙරිකාවෙන් ආනයනය අපනයන බදු හිතු මතේ වෙනස් කරමින් මහා වද කරදරයක් දෙනාව මුළු ලෝකයටම.අමෙරිකානු ඉතිහාසයේ හිටපු අසාර්ථකම ජනාධිපති.