IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ට්‍රම්ප් කලකිරීමෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් පිළිබඳ ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මසක් තුළ දැඩි අකැමැත්තක් ගොඩ නැගී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට තාර්කික හැකියාව අහිමි වී ගොස් ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

එය මානසික තත්වයක් බවද ඔහු පැවැසුවේය. තමාගේ බදු කප්පාදු සහ වියදම් සැලසුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් විවේචනය කළ මසක් පිළිබඳව තමන් දැඩිව කළකිරුණු බවද ඔහු ප්‍රකාශ කළේය.

තමන් පිළිබඳව නරක දේ පැවැසීමට ඊලෝන් පටන් ගෙන නොමැති නමුත් එයද ඔහු ඉදිරියේදී සිදු කරනු ඇතැයි ඔහු පැවැසුවේය. තමන් ඊලෝන් මස්ක්ට ගොඩක් උදව් කළ බවත් දෙදෙනා අතර හොඳ සබඳතාවක් තිබූ බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් එම සබඳතාව තව දුරටත් තිබේවී යැයි තමන්ට විශ්වාසයක් නොමැති බවද ඔහු පැවැසුවේය.

ජනපති ට්‍රම්ප් මස්ක් පිළිබඳව එවැනි මතයක් දරද්දී මස්ක් පසුගියදා ජනපති ට්‍රම්ප් දෝෂාභියෝගයකින් ඉවත් කළ යුතු බවටද යෝජනාවක් කළේය.

 



අදහස් (2)

ට්‍රම්ප් කලකිරීමෙන්

prasanna Saturday, 07 June 2025 03:48 PM

අපේ එක්කෙනාටත් ඔය වැඩේ වෙනවා.

:       0       1

de silva Saturday, 07 June 2025 05:11 PM

අපේ ගෝඨාභය මහත්මයාත් ගජ මිතුරෝ විශ්වාස කිරීම නිසා තනතුර දමලා ගෙදර යන්න සිදුවුණා. පිඟන් ගඩොල් ව්‍යාපාර වලින් , නිරෝධායන හෝටල් වලින්, ඇන්ටිජන් ජාවාරම් සහල් ජාවාරම් වලින් රුපියල් බිලියන ගණනක් උපයපු ගජ මිතුරෝ හොඳට ඉන්නවා. අලුත් ජනාධිපතිත් යන්නේ එම පාරේම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site