
(රෝෂන් තුෂාර)
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09 ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රකාරව ඇප ප්‍රදානය කිරීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද ප්‍රතික්ෂේප කළේය.
ඇප ලබාදීමට තරම් සුවිශේෂි කාරණා චූදිතට නොමැති බව මහේස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd