IMG-LOGO

‘ජයග්‍රාහකයා තහවුරු කරන්න විගණනයක්’

 

 
 
ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා නිවේදනය කිරීමට පෙර ඡන්ද විමසීමෙන් ජය ලැබුවේ කවුදැයි තහවුරු කිරීම සඳහා විගණනයක් කරන බව ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීහු අද (6) නිවේදනය කළහ.

මැතිවරණයකදී ඡන්දය ගණනය කරන යන්ත්‍රවල යම් ගැටලු සහ වැරැදි සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා ජෝර්ජියා ජනපදය මීට කාලයකට පෙර නව ජනපද නීතියක් හඳුන්වා දුන් අතර ඒ අනුව අදාළ විගණනය සිදුවනු ඇතැයි පැවසේ.

ජෝර්ජියා ජනපදයේ මැතිවරණ නිලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද හිල්’ පුවත් වෙබ් අඩවිය ඒ පිළිබඳව වාර්තා කර තිබිණි.

 

ඒ.එෆ්.පී./රොයිටර්
055

 



අදහස් (0)

‘ජයග්‍රාහකයා තහවුරු කරන්න විගණනයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site