IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා

(ගයාන් සූරියආරච්චි)

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍ර දේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අත්අඩංගුවට ගත් ජීප් රථය මුල් ලියාපදිංචියේ සිටි වසර 20 කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවත් රජයට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් වංචා කර ඇති බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයා විසින් මීට පෙර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අනාවරණය කරගත් වාහන 404 කට අදාල කූඨ ලේඛන සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (3)

ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා

sam Saturday, 11 January 2025 06:10 AM

ඔන්න මයිනලාගේ පක්ෂයේ කට්ටියගේ කෙරුවාව...

:       1       6

කරුණාරත්න Saturday, 11 January 2025 09:00 AM

ඒ කොහොමද එහෙම කරන්නේ අත් ට්‍රැක්ටරේට රෝද දෙකයිනේ තියෙන්නේ. පුදුම මිනිස්සුනේ... එතකොට ජීප් එකේ රෝද දෙකයිද තිබිලා තියෙන්නේ...?

:       0       5

Rohana Saturday, 11 January 2025 03:13 PM

මම නම් හිතන්නේ කිසිම ලියාපදිංචි කිරීමක් කරලා නැහැ. කරලා තියෙන්නේ අත් ට්‍රැක්ටරයේ අංකය අමුනාගෙන තිබීම වෙන්න පුළුවන්. එම පොහොට්ටුවා ලියාපදිංචිය ගන්න ගියා නම් මෝටර් රථ පරීක්ෂකගේ නිර්දේශය ලැබෙන්නේ නැහැ. දුන්නා නම් එක්කෝ මහින්ද සුළඟට වෙන්න පුළුවන්... එහෙමත් නැත්නම් වාහන හිමිකරුගේ අසල්වැසියෙක් RMV එකේ ඉන්නවා ඇති...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site