(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි.
බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාර දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
බලශක්ති සංරක්ෂණය පිළිබඳවද මෙහිදී කතාබහට ලක් විය. අඛණ්ඩව බලශක්ති සැපයුම් පවත්වා ගැනීම හා බලශක්ති ක්ෂේත්‍රයට අදාළ වර්තමාන හා අනාගත අපේක්ෂිත තත්ත්වයන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජනපති ලං.වි.ම නිලධාරීන් අතර සාකච්ඡාවක්
Kazi Shajahan Thursday, 06 March 2025 12:09 PM
කොහොමද තියන බය IMF එක , ඊයේ Peter Buru කිව්වානේ "ලයිට් බිල වැඩි කරන්න ඕන" කියලා, ලඟදීම ශුවර් බිල් එක වැඩිවෙනවා.
Janaa Thursday, 06 March 2025 03:38 PM
මේක අපේ ආණ්ඩුව යකෝ