(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා ගමන් ගත් යානයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ද අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.
කටුනායක සිට මාළේ නුවර බලා අද උදෑසන 07.30ට පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් එම පිරිස ගොස් තිබේ.
නාමල් රාජපක්ෂ මහතා සමුළුවකට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් ඇතැයි තහවුරු නොවු පුවත් පවසයි.
නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නැයි හම්බන්තොට අධිකරණ අද වරෙන්තුවක් ද නිකුත් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති ගිය යානයෙන්ම නාමලුත් මාලේ ගිහින්
අරවින්ද මොණරවිල Monday, 28 July 2025 06:09 PM
ගුවන් යානයේ දී ඩීල් එකක් දාන්න පුළුවන්ද කියලා බලන්න යන්න ඇති...
මාලිමාගැත්තා Monday, 28 July 2025 06:21 PM
සියලු දෙනා අත්අඩංගුවට ගෙන මාලිමාවන් විතරක් එළියේ තියමු...
ජිල්බු Monday, 28 July 2025 06:22 PM
ජනාධිපති සහ (හීනෙන්) වෙන්න ජනාධිපති දෙකම එක තැන.
MDOMonday, 28 July 2025 09:43 PM
හීන කාටත් තියෙන්න පුළුවන්.ඵ්ක අරමුණු කරගෙන ඵ් සඳහා අවශ්‍ය සාධක සපුරා ගැනීම කලහොත් සිහින සැබෑ කරගැනීම ඵතරම් අමාරු කටයුත්තක් නොවන්න පුලුවන.ඇත්තටම මිනිස්සු බියවද්දමින් රාජ්‍ය දේපළ වත්කම් වගේම ආගමික ස්ථානවල බෝම්බ පුපුරවමින් මංකොල්ල කමින් ගිනිතියමින් විනාශ කරමින් දහස් ගණන් සාමාන්‍ය නිරායුධ මිනිස්සු අමු අමුවේ ඝාතනය කරමින් ගෙනගිය ම්ලෙච්ඡ ත්‍රස්තවාදි සංවිධානයක නායකයෙක් යම් කාලයක් තුල රටක ජනාධිපති කෙනෙක් වෙයි කියලා කවුද හිතුවේ?හීනයක් නොවේද?
අකිල Monday, 28 July 2025 06:54 PM
නාමල් ගොයියටත් සමුළුවලට අඬ ගහනවද ? ඊට වඩා හොඳයි අර්ජුනාව ගෙන්න ගන්නවා.
Ravi Monday, 28 July 2025 07:04 PM
මුන් ඔක්කොම යාලුවො මල්ලී…
Nandalal DE SILVA - France Monday, 28 July 2025 07:49 PM
"නො-මොලෙ", ප-රාජපස්ස කිව්වට මූට තියෙන්නේ මාර කපටි නරි මොළයක් බව පැහැදිලිවම පෙනෙනවා. කල් යල් බලා ඒ.කේ.ඩි ජනාධිපති මාලදිවයින බලා ගිය ගුවන් යානාවටම රිංගා ගැනීමට මෙකට ගණදෙවි නුවණ පහළ වුනෙ නැහැ. අධිකරණ වරෙන්තුව මගහරින්න මැදමූලන නාකි මයිනා ගෙ කපටි පුතා රටින් මාරු උනා මිස, ඒකා එහි සහභාගීවූ කෙහෙම්මල් සමුළුවකුත් නැත. මුන්ගෙ කැරැට්ටුව දන්නා අය නම් කියන්නේ "සමුළු" හදාගන්නා එක නම් වෙරි සිම්පල් කියලයි. ඒක චෙක් කරලා බලන්න පුළුවන් දෙයක් නේ. කොල්ලා ජනාධිපති එක්ක, ප්ලෙන් ඒකෙදි ඩ්‍රින්ක් එකක් ගත්තා ද දන්නෙ නැහැ.
Shantha Monday, 28 July 2025 09:12 PM
කොපි කළ හැක, සම කළ නොහැක.
Perera Monday, 28 July 2025 09:38 PM
හොරා කාපු සල්ලි වලින් සැපක් ගන්න මාලේ යන්න ඇති.
Chathuri Tuesday, 29 July 2025 12:21 AM
මේවගෙ මූසලයෙක් ගියා කියන්නෙ ගුවන් අනතුරකර ට වඩා භයානකයි. බේබිගෙ අඹුවන් තවමත් ඉන්නවා ගුවන් සේවයේ . ජනපතිට වහ දෙන්නත් පුලුවන්. මේවගේ උන් ගියාම. දැන් පගාව නැති නිසා. උම්බලකඩ. ගේන්න යන්න ඇති. කරවලයා
යෝගා Tuesday, 29 July 2025 10:34 AM
ඩෝබියො නාමල්ට වෛර කර කර ඉන්න වෙලේ අනුර වැටීගෙන යන වලෙන් බේරගන්න විදියක් හිතුවොත් හොඳයි. අපිට නම් පේන්නේ නාමල් ටාගට් එකට යන බවයි.
ජිල්බුTuesday, 29 July 2025 01:29 PM
ශ්‍රීලන්කන් ටාගට් එකටනං දැනටත් ගිහිං. දැන් යනව ඇත්තෙ මොල්ඩිවියන් එකට වෙන්න ඇති.
Nadee Tuesday, 29 July 2025 04:21 PM
යෝගා.... තමුන්ට රාජපක්ෂ අසුචි නැතුව ජිවත් වෙන්නම බැ වගේ