
(අංජුල මහික වීරරත්න)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “වෙසක් බැති ගී සරණිය” මැයි 12,13,14 සහ 15 යන දිනයන්හි ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භක්ති ගීත කණ්ඩායම් සහ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම භක්ති ගීත වැඩසටහන සංවිධානය කර තිබේ.
මැයි 12,13,14 සහ 15 යන දිනයන්හි ප.ව 6.30ට ආරම්භ වන “වෙසක් බැති ගී සරණිය”රාත්‍රී 8.30 දක්වා පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd